Search This Blog

Wednesday, March 20, 2024

INSEE Rail Gates - Made us cry

 



When doing all these things we faced a lot of troubles. The main thing was the traffic survey. we discussed so many times with INSEE coordinators to do this survey and we planned all the things.  

Finally, we decided to do the survey through the insee intern students so insee coordinators agreed with us. so however finally traffic survey was done with the INSEE intern's support and coordinators support.







All are done with teamwork and a lot of discussions as usual. 


We did a lot of meetings and created weekly reports to see our process.
Finally, we came to the final analysis part and final report part.
As well we have to do a presentation and we need to submit our final report.  



සිහින බිලිගන්නා යකඩ යකා ???



එළබෙන උත්සව සමයේ ගෙවල් දොරවල් බලා යන ඔබ හිතුවේවත් නැති මාතාවක් ගැන තමා මේ දැනුවත් කරන්නේ. ඔබගේ හීන බලාපොරොත්තු යකඩ ගොඩක් ඩැහැගන්න බැල්ම දාගෙන සිටින බව,                      ඔබ දැනගෙන සිටියාද?

ඔබව යම්තාක් දැනුවත් කිරීමට ඉතාම කුඩා ප්‍රශ්න 6ක් අප අසනවා, මෙය අපගේ අද්‍යාපනික කටයුතු සඳහා වුවද ඔබ මෙම ප්‍රශ්න පහ තුලින් යම් සිතීමකට යොමුවන බව අපගේ විශ්වාසයයි. එබැවින් ඔබගේ කාරුණික සහයෝගය මෙය සඳහා බලා පොරොත්තු වෙනවා.

ප්‍රශ්නාවලිය 👇 

https://bit.ly/Public_security_awareness_about_rail_gates

(මෙම පෝස්ට් එක Share කර ඔබගේ මිතුරන් දැනුවත් කරන්න )


දුම්රිය නැතහොත් කෝච්චි ලංකාවේ බහුතරයක් මඟීන්ගේ ගමන් පහසුකම් සලසන ප්‍රවාහන සේවයයි.

නමුත්, ලංකාවේ දැනට පවතින තත්වය අනුව දුම්රිය සේවයේ බොහොමයක් අඩුපාඩු තියෙනවා යන්න අප පිළිගත යුතුයි. ඒවා ගැන නෙවෙයි හැබැයි දැන් කතා කරන්නේ.


කොච්චර පහසුකම් අඩු උනත් කෝච්චියේ ගමන් කරද්දී හෝ කෝච්චි හරස් මාර්ග වල ගමන් කරද්දී අපගේ ආරක්ෂාව අප සිතා බැලිය යුතු වේ. 

ඉතා සුලු අතපසු වීමකින් කෝච්චියකට ඔබගේ සියලුම සිහින උදුරා ගත හැක. එබැවින් දුම්රිය මඟින් සිදු විය හැකි අනතුරු පිළිබඳ දැනුවත් වන්න. ඔබ දැනුවත් වෙන ගමන් අනිත් අයවත් දැනුවත් කරන්න.

උත්සව සමයේ විශාල පිරිසක් ගෙවල් දොරවල් වලට යාමට දුම්රිය යොදාගන්නා බවින් තදබදය තරමක් හෝ ඊට වඩා වැඩි විය හැක එබැවින් උත්සව සමයේ කෝච්චි මඟින් අනතුරු අවම කර ගැනීමට අනතුරු පීළිබඳ දැනුවත් වන්න.

දැමුවත් වීම මඟින් ආරක්ෂා විය හැක. 

ඔබගේ සිහින යකඩ ගොඩකට බිලි දීමෙන් වලකින්න.


2000 න් පසුව වූ ප්‍රසිද්ධ දුම්රිය අනතුරු කිහිපයක්,

 

  • 2001 අගෝස්තු 19 - අධික වේගය සහ අධික තදබදය හේතුවෙන් දුම්රියක් පීලි පැනීම නිසා අලව්ව සහ රඹුක්කන අතර, පුද්ගලයන් 46 දෙනෙකු මිය යාම.
  • 2002 ජනවාරි - මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ටර්සිටි සීඝ්‍රගාමී දුම්රිය රඹුක්කන අසලදී පීලි පැනීමෙන් 15කට වැඩි පිරිසක් මිය ගියහ. මෙම පීලි පැනීමට හේතුව තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයකි.
  • 2002 ජූනි 13 - අලව්ව දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටියදී දුම්රියක් පීලි පැනීමෙන් 14 දෙනෙකු මිය ගියේය.
  • 2004 දෙසැම්බර් 26 - 2004 සුනාමි දුම්රිය ව්‍යසනය. 2004 ඉන්දියන් සාගර භූමිකම්පාවෙන් ඇති වූ සුනාමියෙන් දුම්රියක් යටවීම නිසා ලොව විශාලතම දුම්රිය අනතුරෙන් දළ වශයෙන් 2685 ක් පමණ මිය ගියහ.
  • 2005 අප්‍රේල් 26 - පොල්ගහවෙල හරස් මාර්ගයේ ගැටීම, පෞද්ගලික බස් රථ රියදුරෙකු වෙනත් බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීම සහ පොල්ගහවෙලට ආසන්න යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයකදී දුම්රිය අනතුරට පත් විය. පුද්ගලයන් තිස් හත් දෙනෙක් මිය ගිය අතර, සියල්ලෝම බස් රථයේ සිටියෝය.[3]
  • 17 සැප්තැම්බර් 2011 - 2011 අලව්ව දුම්රිය අනතුර, අලව්ව දුම්රිය ස්ථානය අසලදී, දුම්රිය දෙකක් (නගර ශීඝ්‍රගාමී දුම්රිය අංක 1029 කොළඹ සිට මහනුවරට සහ S11 පන්තියේ DMU) එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
  • 2012 මැයි 17 - වේයන්ගොඩ වඳුරාව සහ කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටීම.[5]
  • 2014 අප්‍රේල් 30 - උතුරු දෙසට ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් සහ කොළඹ බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය පොතුහැරදී ගැටීමෙන් මගීන් 68 දෙනෙකුට තුවාල සිදු විය.[6]
  • 2018 පෙබරවාරි 5 - කොළඹ සහ ගාල්ල අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක් අඟුලානේදී ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු විය.
  • 28 අගෝස්තු 2019 - කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන (කොටුව-හලාවත) සහ (මරදාන-කළුතර) අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් පෙරවරු 10:20 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් කිසිදු තුවාලයක් සිදු නොවීය.
  • 2022 පෙබරවාරි 1 - බූස්ස රිලඹ හන්දියේදී රජරට රැජිනගේ වාහනයක් ගැටීමෙන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් මිය ගියේය.



Reference ;  https://en.wikipedia.org/wiki/List_of_rail_accidents_in_Sri_Lanka




 

Final